Your life’s path is written in the stars — discover it with clarity and confidence.

With over 40 years of trusted experience, Mihikatha Astrology Service helps you make the right decisions, choose the perfect timing, and unlock a brighter future.

Mihikatha Astrology Service

Why and how??

Astrology helps us understand life patterns, strengths, and challenges. It provides guidance for making better decisions, choosing the right time for important actions, and improving our future through awareness and remedies.

With over 40 years of experience, we provide accurate astrology services including, 

Our goal is to guide you toward success, happiness, and clarity in life. We offer a wide range of astrology services to support your life decisions.

ජීවන රටා, ශක්තීන් සහ අභියෝග හඳුනා ගැනීමට ජ්‍යොතිෂය අපට උපකාර කරයි. එය වඩා හොඳ තීරණ ගැනීමට, වැදගත් හා සුබ කටයුතු සඳහා සුදුසු කාලය තෝරා ගැනීමට සහ දැනුවත්භාවය මත පිළියම් හරහා අපගේ අනාගතය සැලසුමකින් යුතුව සාර්ථකව ගොඩනැංවීමට මග පෙන්වීමක් සපයයි.

වසර 40කට වැඩි පළපුරුද්දක් ඇති අපි,

ඇතුළු නිවැරදි ජ්‍යොතිෂ සේවාවන් සපයන්නෙමු. අපගේ අරමුණ වන්නේ ජීවිතයේ සාර්ථකත්වය සහ දියුණුව සඳහා , ප්‍රීතිමත් හා පැහැදිලි මාවතකට ඔබව යොමු කිරීමයි.

Mihikatha Astrology Service

Our Astrology Services

We offer a range of trusted astrology services to guide your life decisions, reveal hidden opportunities, and bring clarity to your future. With decades of experience, we provide accurate and personalized solutions for every stage of life.

අපගේ ජ්‍යෝතිෂ සේවාවන් ඔබගේ ජීවිත තීරණ වලට මඟ පෙන්වීම, අවස්ථා හඳුනා ගැනීම සහ අනාගතය පැහැදිලි කිරීම සඳහා නිවැරදි හා විශ්වාසනීය සේවාවන් ලෙස සපයනු ලැබේ.

M1

Horoscope Preparation (Kendra) (කේන්ද්‍ර සකස් කිරීම)

We prepare accurate and detailed horoscopes based on your birth details, forming the foundation for all future astrological guidance.

ඔබගේ උපන් වේලාව සහ ස්ථානය අනුව නිවැරදිව කේන්ද්‍ර සකස් කර, අනාගත පලාපල විශ්ලේෂණයට පදනම සපයනු ලැබේ.

M2

Horoscope Analysis & Guidance (කේන්ද්‍ර පරික්ෂාව හා පලාපල විශ්ලේෂණය )

We carefully analyze your horoscope to identify strengths, challenges, and future opportunities, offering practical guidance for a better life.

ඔබගේ කේන්ද්‍රය විශ්ලේෂණය කර ශක්ති, දුර්වලතා සහ අනාගත අවස්ථා හඳුනාගෙන ජීවිතය වඩා හොඳින් ගත කිරීමට මඟ පෙන්වීම ලබාදේ.

M3

Auspicious Time (Nekath) Selection (සුබ වේලාවන් (නැකත්) සකස් කිරීම)

We select the most favorable times for important life events such as marriage, business, travel, and other key decisions.

විවාහ, ව්‍යාපාර ආරම්භ, ගමන් බිමන් වැනි වැදගත් කාර්යයන් සඳහා සුබ වේලාවන් (නැකත්) නිවැරදිව සකස් කරනු ලැබේ.

M4

Name Suggestions for new born babies (අලුත් උපන් සිඟිත්තන් සඳහා නිවැරදි සහ අනාගතයට ගැලපෙන නම් සකස් කිරීම)

We suggest meaningful and astrologically suitable names that align with your child’s future success and well-being.

අලුත් උපන් දරුවන් සඳහා කේන්ද්‍රයට ගැලපෙන, අනාගතයට ශුභ ප්‍රතිඵල ගෙන දෙන අර්ථවත් නම් සකස් කරනු ලැබේ.

M5

Marriage Compatibility Matching (Porondam) (පොරොන්දම් ගැලපීම හා විවාහ නැකත් සකස් කිරීම )

We analyze compatibility between partners and provide guidance for harmonious relationships along with selecting auspicious marriage times.

පාර්ශව දෙකේ කේන්ද්‍ර සසඳා පොරොන්දම් ගැලපීම සිදු කර, සාර්ථක විවාහ ජීවිතයක් සඳහා උපදෙස් සහ සුබ නැකත් සකස් කරනු ලැබේ.

M6

Jewelry Solutions with Gemstones according to your Kendra (නිවැරදි ස්වභාවික මැණික් යොදා නවීන මෝස්‌තර වලට ශුබ ඵල ගෙන දෙන ආභරණ සකස් කිරීම)

We recommend and design gemstone jewelry based on your horoscope to attract positive energy, success, and protection.

ඔබගේ කේන්ද්‍රයට අනුව නිවැරදි ස්වභාවික මැණික් යොදා, ශුභ බලය, ආරක්ෂාව සහ සාර්ථකත්වය ලබාදෙන ආභරණ නිර්මාණය කරනු ලැබේ.

Our History (අපගේ ගමන් මග)

Our Vision (අපගේ දැක්ම)

Our mission (අපගේ මෙහෙවර )

Our Strengths (අපගේ ශක්තින් )

Trusted by
Clients
0 +
Years of
Experience
0
Types of
Horoscopes
0
Successful
Consultations
0 +
Success
Rate
0 %

Mobile / Whatsapp Us

+94701960497

Email Us

mihikathaastro@gmail.com

Visit Us

No 60/01/06, 8th Lane, Samanala Uyana, Malangama, Ratnapura

Contact Form Demo